November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට බලය හිමි සොරණාතොටත් මාලිමාව පරාදයි

1 min read

ජාතික ජන බලවේගයට බලය හිම් සොරණාතොට ප්‍රාදේශීය සභාවේ 2026 වසරට යෝජිත මුදල් ප්‍රකාශය (අයවැය ලේඛනය ) ජන්ද තුනකින් පරාජයට පත්විය.

සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති අශෝක කීර්ති ජයලත් (ජාතික ජනබලවේගය) 2026 වසර සදහා යෝජිත සොරණාතොට ප්‍රාදේශීය සභාවේ මුදල් ප්‍රකාශය සභාවට ඉදිරිපත් කලහ .

අනතුරුව ජන්ද විමසීමේ අවස්ථාවේදී සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රිවරන් පස්දෙනා පක්ෂව ජන්ද ප්‍රකාශ කල අතර, විපක්ෂයේමන්ත්‍රීවරුන් අයවැයට විපක්ෂව ජන්ද ප්‍රකාශ කළහ. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 5ක් සහ විපක්ෂව ඡන්ද 8ක් ලෙස අයවැය පරාජයට පත්විය.

භාතිය පෙරේරා Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x