June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීළඟට හඳුන්ගේ අඳුනක් !

1 min read

ආන්දෝලනයට ලක්ව ඇති ප්‍රමිෂ්කා පෙරේරා සමග එක්ව කටයුතු කරන කාන්තාවන් 4 දෙනාගෙන් එක් කාන්තාවක් වෙත ආණ්ඩුවේ ඇමැතිවරයෙකු යැවූ අසභ්‍ය දර්ශන සහිත “වට්ස්ඇප්” පණිවුඩයක පිටපතක් මීළඟට සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය කිරීමට නියමිත බව UnderGround  වෙත වාර්තා වී තිබේ.

මේ පිළිබඳව තොරතුරු කල්තබා දැන ගැනීමෙන් පසු අදාළ අමාත්‍යවරයා එය ප්‍රසිද්ධියට පත් වීම වළකා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරමින් සිටී. නමුත් එම උත්සාහය මෙතෙක් සාර්ථක වී නැතැයි පැවසේ.

UnderGround විශේෂ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x