January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

19 වැනි සමූපකාරයත් මාලිමාව බින්දුව!

1 min read

පසුගියදා පැවැති ගම්පොල සමූපකාර මැතිවරණය නිමා වූයේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ආසන 7ක් ජය ලබන විට “මාලිමා” හෙවත් ජාතික ජන බලවේගය කණ්ඩායම කිසිදු ආසනයක් ලබා නොගනිමින් ය. ඒ අනුව, ගම්පොල සමූපකාරයට ජාතික ජන බලවේගයේ කිසිදු නියෝජනයක් ලැබී නොමැත.

පසුගිය කාලය පුරාම දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැති සමූපකාර ඡන්ද වලදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම් අන්ත පරාජයක් හිමිකර ගන්නා ලදී. ගම්පොළ පරාජය ඒ වර්ගයේ 19 වැනි පරාජය බව තතු දත් ආරංචි මාර්ග අනාවරණය කරයි.

ආණ්ඩුව කෙ‌රෙහි පවතින මහජන අප්‍රසාදය මේ මගින් මොනවට පැහැදිළි වන බව දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. පසුගිය ජනාධිපතිවරණයට පෙර පැවති බොහෝ සමූපකාර මැතිවරණවලදී ප්‍රභල ජයග්‍රහණයක් හිමිකර ගන්නා ලද්දේ ජාතික ජන බලවේගය විසිණි.

සූරිය ඉද්දමල්ගොඩ Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x