මීගමුවේ සිද්ධියට විපක්ෂය පාර්ලිමේන්තුවේ කළු පටි පැලඳ විරෝධයක
1 min read
පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කළු පටි පැලඳ පාර්ලිමේන්තුවේදී විරෝධතාවයක නිරත වෙයි.
LegislativeBranchපසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් මියගිය 27 දෙනාගේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවට පවසමින් විපක්ෂය මෙලෙස කළු පටි පැලඳා පාවිරෝධතාවයේ නිරතවෙයි.