June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට බලය හිමි කන්දෙකැටිය අයවැය දෙවන වරටත් පරදී

1 min read

ජාතික ජනබලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් අද (24) උදෑසන පරාජයට පත්විය.

කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය ලේඛනය දෙවන වරටත් සභාපති හර්ෂ රත්නායක මහතා විසින් කිසිදු සංශෝධනයකින් තොරව සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් හය දෙනා පක්ෂව සිය ඡන්දය ප්‍රකාශ කරන ලදි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ අතර ඒ අනුව අය වැය දෙවන වරටද පරාජයට පත්විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x