නියෝජ්‍ය ඇමතිගේ මස්සිනා කුඩු සමග මාට්ටු !
1 min read
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජ.වි.පෙ. නායක, නියෝජ්‍ය විදේශ අමාත්‍ය අරූන් හේමචන්ද්‍රගේ ඥාතියකු (මස්සිනා) කුඩු සහ අයිස් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දී එම පුද්ගලයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී ඔහු සතුව අයිස් ග්‍රෑම් 02 යි මිලිග්‍රෑම් 45 ක් සතු වෙනත් මත්ද්‍රව්‍ය තොගයක්ද තිබී ඇත. ඔහු කලක පටන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු අයකු බව පොලිස් ආරංචි මාර්ග අණාවරණය කරයි.
- දීප්ත ගුණතිලක –
