සීමාසහිත ලංකා සීනි (පුද්ගලික) සමාගමේ සභාපතිනී ධුරය හෙබවූ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී...
දේශපාලන
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ...
2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට...
කුරුණෑගල නගරයේ කඩවීදියේ ‘වත්හිමි සමූප ප්‍රාදේශිකයට ඒකාබද්ධ විපක්‍ෂයෙක් තරග කළ කණ්ඩායමේ නායක ඒ. ඒ. වළාකුල්පොල මහතාට මහමගදී මාලිමාවේ කණ්ඩායමේ යැයි...
රටේ පාතාල ඝාතන රැල්ලක් නොමැති අතර පසුගිය වසරවලට සාපේක්ෂව එම සිදුවීම්වල අඩුවක් දැකිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල...
වර්තමානයේදී බුද්ධ ශාසනයට විවේචන එල්ල කරන පුද්ගලයන්ට වැඩිකල් යෑමට පෙර මෙරට ගිහි ජනතාව පිළිතුරු ලබාදෙනු ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ...
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීම සහ ඉන් පසුව කිසිදු විධිමත් විමර්ශනයකින් තොරව ඔහුට “පාතාල” ලේබලය ඇලවීම සම්බන්ධයෙන්...
තලංගම අකුරේගොඩදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනයට යොදාගත් ගිනිඅවි ප්‍රවාහනය කළ සහ වෙඩික්කරුවන්ට පහසුකම් සැලසූ නවගමුවේ පදිංචි එකම පවුලේ සහෝදරයින්...
එක්සත් රාජධානියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී එක් දින සංචාරයක් සදහා අද(17) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේය . ඔහු සමඟ එරට...
විදුලි උත්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහ ජනතාව කලබල නොවිය යුතු බව...
