තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ ගාලේදී අදාළ වෙඩිතැබීම සිදුකර ඇති...
දේශපාලන
ජාතික ජන බලවේගයේ රජය විසින් ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කර ඇත්තේ ගම්වල ප්‍රභූ පන්තිය සතු බලය නිර්ප්‍රභූ ජනතාවට ලබාදීම සඳහා...
වර්තමාන ජනාධිපති අනුර දිසානායක, ජනාධිපතිවරණයට පෙර සඳහන් කළ මුහුදේ මාලු සිටින ස්ථාන දැනුම් දෙන දුරකතන යෙදවුම මේ වන විට ධිවරයන්...
මහව විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර නිලවරණයට පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු...
"රටම එකට" ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන අද (11) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, ඒ සදහා සහභාගීවීමට ඔහු...
ජනවරම ඇත්තේ හොරුන්ට දඬුවම් කිරීමට බවත් ඒ අනුව අපරාධකාරයන් සමග ඇති සබඳතා පිළිබඳ විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ විට කන්ටේනර්...
හය වසර සිසුන් සඳහා ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඉතිහාස පොතෙහි මෙරට ඉතිහාසය ඉතාම සූක්ෂ්ම ලෙස විකෘතිකර ඊළාම්වාදය තහවුරු කිරීමට...
මේ දිනවල විශේෂයෙන් ෆේස්බුක් වේදිකාවේ ජනප්‍රියව ඇති ක්‍රියාකාරකමක් වන්නේ, බොහෝ පරිශීලකයන් සිය ඡායාරුප කෘත්‍රිම බුද්ධිය(AI) මගින් බලගැන්වෙන යෙදුම් උපයෝගී කරගනිමින්...
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහි නඩුවේ කටයුතු ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් ගල්කිස්ස ප්‍රධාන...
වත්මන් රජය රටේ ඉතිරිව පවතින රාජ්‍ය සේවය ද විනාශ කරමින්, සුදුසුකම් හා පළපුරුද්දක් නොමැති පක්ෂයේ හිතවතුන් ඒ සඳහා පත් කරමින්...
