කොටි සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස ප්‍රතිසංස්කරණය කොට එය කෞතුකාගාරයක් බවට පත් කිරීමට තීරණය කොට තිබේ. වැල්වැටිතුරෙයි ප්‍රාදේශීය සභා...
Lanka Underground News
ප්‍රමිතියෙන් බාල ගල් අඟුරු ගනු - දෙනුව විසින් ආණ්ඩුවේ ප්‍රතිරූපය බරපතල ලෙස කෙලෙසීමට ලක්ව ඇති නිසා, එම හානි අවම කර...
ඊයේ (25) පැවති ශ්‍රී ලංකාව හා නවසීලන්ත අතර වූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟය නැරඹීමට විශේෂ ප්‍රධාන කුටියට ක්‍රීඩා අමාත්‍ය සුනිල්...
අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh jha) අතර හමුවක් අද (25)...
තම පුතුන් දෙදෙනාව මරාගෙන මැරෙන අපරාධකරුවන් බවට පත්කළ හා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සඳහා දායක වූ ඊබ්‍රාහිම් ඉල්හාම් ගේ දෙමටගොඩ...
හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන තිබේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට...
නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලව ජ.වි.පෙ. විනය ක්‍රියාමාර්ග බාර ප්‍රධානියා වන කලවැල්ගල චන්ද්‍රාලෝක හිමි හමුවට කැඳවා තිබේ. කලවැල්ගල චන්ද්‍රාලෝක යනු ජ.වි.පෙ....
