“ෆස්ට් ලේඩි”
1 min read
ජනාධිපති අනුර කුමාර තම බිරිදව රටට පෙන්වන්නේ නැත. ඒ හින්දම ඔහු සිංහල අවුරුදු චාරිත්‍ර සිදු කරන්නේද නැත. ඇත්තටම ඔහු සිංහල අවුරුද්දට පට්ට බයය. දින දර්#ශන්යෙන් අප්‍රේල් මාසය අතුරුදහන් කිරීමට ජනාධිපතිට බලය තිබේනම් ඔහු ඒකත් කරන්නේය.
ප්‍රේමදාස ජනාධිපතිවරයා කාලයේ “ෆස්ට් ලේඩි” වූයේ හේමා ප්‍රේමදාසය. මහින්දගේ කාලයේ “ෆස්ට් ලේඩි” වූයේ ශිරන්තිය. රනිල්ගේ කාලයේ එසේ වූයේ එතුමාගේ බිරිදය. අනුරගේ කාලයේ අනුරගේ බිරිද “ෆස්ට් ලේඩි” වී නැත. ඇය දකින්නටවත් නැත ! ඒ නිසා ඇය ඉන්න තැනකින් සොයා දුනහොත් එම සොයා දෙන්නා හට ඇතෙක් බරට වස්තුව දීමට වුව අප පැකිලෙන්නේ නැත.
ලංකාවේ මේ මොහොතේ සිටින ඇත්ත “ෆස්ට් ලේඩි” ප්‍රමිෂ්කාය. ඇයගේ නමේ වාසගමට දිසානයක කියා නොතිබුණාට, ඇත්ත “ෆස්ට් ලේඩි” වනුයේ ප්‍රමිෂ්කාය.
ප්‍රමිෂ්කා ආගමික වශයේ “බෝර්#න් අගේන්” ය. මුලදී එරාන් වික්‍රමරත්නගේ පියා වූ කෝල්මන් වික්‍රමරත්නගේ සාමාජිකාවක්ය. දැන් ඇය ජෙරම් ප්‍රනාන්දුගේ අනුගාමිකාවක්ය.
ලංකාවේ බෝර්#න් අගේන් නිකායක් වූ “ඇසෙම්බ්ලි ඔන් ගෝඩ්” සභාවේ නූතන ආරම්භකයා වන්නේ ෆාස්ටර් කෝල්මන් වික්‍රමරත්නය. “පීපල්ස් චර්#ච්” නමින් තමන්ගේම පල්ලියක් බිහි කළේ මොහුය. ජෙරම් ප්‍රනාන්දුලා, චම්පි ප්‍රනාන්දුලා යන සියලුම දෙනා බිහිවූයේ කෝල්මන් වික්‍රමරත්නගේ ඇකයේය. මේ වූ කලී සාම්ප්‍රදායික ක්‍රිස්තියානි-කතෝලික පල්ලි නොවේ. කාදිනල්තුමාගේ නායකත්වය ඔවුන් පිළිගන්නේ නැත. ඔවුන් වැඩිපුරම කරන්නේ සාම්ප්‍රදායික කතෝලික හා ක්‍රිස්ත්‍රියානි බැතිමතුන් තම මූලධර්#ම පිළිපදින තත්වයට පත්කර ගැනීමය.
මේ ආගමික නිකායට සල්ලි එන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රාලයේ ආගමික ස්වරූපයේ සංවිධාන හරහාය. ඒ සල්ලිවලින් කොටසක් උතුරේ හා නැගෙනහිර හා අනෙක් ප්‍රදේශවල දුප්පත් ජනතාවට බෙදාහැර අන්‍යාගමිකරණය සිදු කිරීම මොවුන්ගේ භාවිතය විය. පසුකාලීනව ආ අන්‍යාගමිකරණ පණත් ගෙන ඒමට හේතු වූයේ ද ෆාස්ටර් කෝල්මන් වික්‍රමරත්නගේ වැඩය !
කොල්මන්ට පුත්තු දෙදෙනෙකු වේ. එරාන් වික්‍රමරත්න ඔහුගේ වැඩිමහල් පුතාය. ඩිෂාන් වික්‍රමරත්න ඔහුගේ බාල පුතාය. මේ දෙදෙනාම තම පියා මෙන් දැඩි මතධාරී ෆාස්ටර්#ලාය. “පීපල්ස් චර්#ච්” හි ආදායමට හිමිකම් කියන්නේ මොවුන්ය.
පැරණි බයිබලයේ ඇතැයි කියන කිසියම් ගනුදෙනුවක් කළහොත් ලැබෙන මුදලින් 10% ක් දෙවියන් වහන්සේට පූජා කළ යුතුයැයි කියන්නේ මොවුන්ය. එබැවින් සම්ප්‍රදායික කතෝලික-ක්‍රිස්තියානි පල්ලිවලට ලැබෙන ධනයට වඩා ධනයක් මේ “බෝර්#න් අගේන්” නිකායට හිමිවන්නේය.
කොළඹ ව්‍යාපාරික ලෝකයේ බොහෝ කෙරුමන් දැන් “බෝර්#න් අගේන්” ය. අපේ කතානායිකාව වන ප්‍රමිෂ්කාද මේ “බෝර්#න් අගේන්” ප්‍රභල සාමාජිකාවක්ය. ප්‍රමිශ්කාට දැන් කරන්න බැරි වැඩක් නැත. ජනාධිපති අනුර ඉන්නේ ප්‍රමිෂ්කාගේ තුරුලේය. තුරුල තරම් බලවත් තැනක් වෙන ඇත්තේ කොහේදැයි අප විමසන්නේ ප්‍රමිෂ්කා ඒ තරමටම බලවත් නිසාය.
ඇත්ත “ෆස්ට් ලේඩි” ප්‍රමිෂ්කාය! ඇයට ශම්මිද එලවා තම ආගමික නිකායේ ප්‍රභලයින් අතට ක්‍රිකට් වල පාලනය බාරදීමට හැකිවිය. බෞද්ධ මහනායකලාට කරන්න පුලුවන් කෙං ගෙඩියක් ඇතතේම නැත. දැන් ඉතින් ක්‍රිකට් “නැවත ඉපදෙනු” ඇත. සියලු දෙනාටම “හුලෛයිලූලා !” ය !
