March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උගන්ඩාවේ විතරක් නෙවෙයි ඩුබායිවලත් සල්ලි හොයනවා! නලීන්ද ජයතිස්ස

1 min read

ආණ්ඩුව භාරගත්තේ අපරාධවලින් ගහන රාජ්‍යයක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එම රාජ්‍ය තුළ විශාල අපරාධ ප්‍රමාණයක් සිදුව ඇති හෙයින් උගන්ඩාවේ පමණක් එල්ලී සිටිය යුතු නැති බවත් ඇමතිවරයා ප්‍රකාශ කරයි.

මේ වන විට ඩුබායි ඇතුළු සෙසු රටවල ඇති මුදල් ගැනත් විමර්ශන සිදුවන බවත් නාමල් රාජපක්ෂ කිසිම අවස්ථාක ඩුබායි රටේ ඇති මුදල් ගෙන එන ලෙස අභියෝග කර නැතැයිද නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ දේශපාලකයන්ද මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

ඇමති නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එකතු වෙමින් මාධ්‍ය උගන්ඩාවේ ඩොලර් 18 මෙරටට රැගෙන එන දිනය විමසූ අවස්ථාවේය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x