June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රත්තොටත් මාලිමාව පරාදයි

1 min read

ජාතික ජන බලවේගයට බලය හිමි රත්තොට ප්‍රාදේශිය සභාවේ මංගල අය වැය ලේඛනය අද (26)දා පරාජයට පත් විය.සභාපති සමන්ත බණ්ඩාර සමරකොන් මහතා විසින් අය වැය ලේඛනය සභාවට ඉදිරිපත් කළ අතර එහිදි පක්ෂව ඡන්ද 13ක්ද විපක්ෂව ඡන්ද 14ක්ද ලැබුණි.

බලය හිමි ජාතික ජන බලවේගයේ සභිකයින් 11 දෙනා සහ ලංකා කම්කරු කොංග්‍රසයේ සභිකයින් දෙදෙනා පක්ෂව ඡන්දය ලබා දුන් අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අයට වැයට විරුද්දව ඡන්දය ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x