June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තිලකවර්ධන හා කැන්ඩි හි ලොක්කෝ අත්අඩංගුවට!

1 min read

DR RASHEL (රූපලාවන්‍ය ද්‍රව්‍ය) වෙළඳ ලකුණ සහිත නිෂ්පාදන නීත්‍යානුකූල අයිතියක් නොමැතිව විකිණීම හා විකිණීම සඳහා ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් කිරිබත්ගොඩ තිලකවර්ධන හා කැන්ඩි හි කළමනාකරුවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනකු පොලිස් වාණිජ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිලකවර්ධන ලයිෆ් ස්ටෝර්ස් හි කළමනාකරුවකු ඇතුළු පස් දෙනෙකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x