හෙට (04) මනූෂ අත්අඩංගුවට
1 min read
විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමේදී වංචාසහගත ලෙස පුද්ගලයන් විදේශ රැකියා වෙත යැවීමට කටයුතු කරන ලදැයි යන චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් හෙට (04) හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අත්අඩංගුවට ගැනීමේ සූදානමක් වෙතැයි වාර්තා වේ.
ඔහුට විරුද්ධව මේ හා බැඳුණු පැමිණිලි 13කට වැඩි ප්‍රමාණයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම වෙත ලැබී ඇති බවත්, ඊට අදාළ විමර්ශන යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිත බවත් එම කොමිෂමේ ආරංචි මාර්ග පෙන්වා දේ.
නිලන්ති ජයවර්ධන underground වාර්තාකරු