January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුනරුද ශාපය නැවතත්! තවත් ගං වතුරක්!

1 min read

ඊසානදිග මෝසම් තත්ත්වයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ නැවතත් අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ අද (12) ජනතාවට දැනුම් දීමක් සිදු කරනු ලැබුවා.

ඒ අනුව ‘දිට්වා’ සුළි කුණාටුවත් සමඟ ඇති වූ වර්ෂාවෙන් පස සංතෘප්ත වී ඇති නිසා, කුඩා වර්ෂාවකදී පවා නාය යෑම් සක්‍රීය විය හැකි බැවින්, ජනතාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු සඳහන් කළේ.

අදාල වීඩියෝව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x