ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර සටන් විරාමයක්
1 min read
ලෙබනයේ ක්‍රියාත්මක වන විප්ලවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් ඊයේ (19) සිට ක්‍රියාත්මක බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.
එම මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කර ඇත්තේ, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ ප්‍රකාශයක් උපුටාදක්වමිනි.