June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේපාලගේ ගජ මිතුරා සේනාධිපති!

1 min read

මතභේදාත්මක ව්‍යාපාරිකයකු වූ නිශ්ශංක සේනාධිපති මේ වන විට අනුර කුමාර ආණ්ඩුවේ ප්‍රභල ගජ මිතුරකු බවට පත්ව තිබේ. එම මිත්‍ර සම්බන්ධතාවය වැඩි වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල විසිණි.

ආනන්ද විජේපාල අමාත්‍යවරයාගේ නිල කාර්යාලයේ නිතර ගැවසෙන නිශ්ශංක සේනාධිපති, ඔහුව විවිධ පෞද්ගලික සම්භාෂණ සඳහා ද රැගෙන යාම සිදු කරනු ලබයි.

නිශ්ශංක සේනාධිපති යටතේ යුකේන්‍ර හා රුසියානු තරුණ යුවතියන් ද සේවය කරනු ලබයි.

මිලින්ද සමරතුංග LankaUndergroundNews

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x