June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රටේ භීෂණයක් ඝාතන රැල්ලක් නෑ… ! – මහජන ආරක්ෂක ඇමති කියයි

1 min read

රටේ පාතාල ඝාතන රැල්ලක් නොමැති අතර පසුගිය වසරවලට සාපේක්ෂව එම සිදුවීම්වල අඩුවක් දැකිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

පසුගිය වසරේ මුල් දින 45 ඇතුළත මෙවැනි ඝාතන 12ක් වාර්තා වුවද මෙම වසරේ එම කාලය තුළ වාර්තා වී ඇත්තේ ඝාතන 09ක් පමණක් බවද ඔහු පෙන්වා දෙයි.

රටේ මහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති අතර තැන තැන සිදුවන හුදෙකලා සිදුවීම් හැර භීෂණයක් හෝ ඝාතන රැල්ලක් නොමැති බවද ඇමති ආනන්ද විජේපාල අවධාරණය කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x