April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමා මන්ත්‍රී අසෝක රන්වලට වරෙන්තු!

1 min read

ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට මහර මහේස්තාත් අධිකරණය පියවර ගෙන තිබේ.

ඒ ඒ මහතා විසින් සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරට අදාළව මහර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙනි.

ඒ අනුව මහර අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාට වරෙන්තු නිකුත් කිරීමට නියෝග කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x