June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“තමන් හිසට තම අතමය සෙවණැල්ල” JRගේ සටන් පාඨයක් – වටගලගේ ප්‍රකාශයට සමාජ මාධ්‍ය ප්‍රතිචාර!

1 min read

තමන් හිසට තම අතමය සෙවණැල්ල යැයි හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ඉතාමත් නරක ආත්මාර්ථකාමී සටන් පාඨයක් බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල රූපවාහිනී සංවාදයකට එක් වෙමින් පවසා තිබේ.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බොහෝ දෙනා පෙන්වා දෙන්නේ, එම ප්‍රකාශය හිටපු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නොව, බුදුන් වහන්සේ විසින් ජීවිතයේ අනිත්‍යතාව පිළිබඳ දේශනා කරන ලද ගැඹුරු දහමක් බවයි.

තමන් වහන්සේට තම අත සෙවණැල්ල යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ධම්මපදයේ අත්තවග්ගයේදී ය.

සමාජ මාධ්‍ය තුළ මේ සම්බන්ධ වීඩියෝ සහ පෝස්ටු පළව ඇති අතර පහතික් පළවන්නේ එවැනි එක් වීඩියෝවකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x