May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ජනාධිපති අධිකරණයට අපහාස කළා ! ” – ජනපතිගේ මිතුරා පවසයි –

1 min read

ජනාධිපති අනුර කුමාරගේ සමීප මිතුරකු වන උවිදු කුරුකුලසූරිය, ජනාධිපතිවරයා විසින් පසුගිය මැයි 01 වැනිදා පැවති රැළිවල ඉදිරියේදී එන්නට නියමිත නඩු තීන්දු ගැන කතා කිරීම නිර්ලජ්ජිත වැඩක් ලෙස තම මූනු පොතේ සටහන් කර තිබේ. එය බලය අනිසි ලෙස යොදවා ගැනීමක් මෙන්ම අධිකරණයට අපහාස කිරීමක් බවද ඔහු එහි පෙන්වා දී ඇත. මේ සමඟ දක්වා ඇත්තේ උවිදුගේ එම සටහනෙහි පින්තූරයකි.

– කමල් ගුණරත්න –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x