March 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දියානු යාත්‍රා 27ක් බටහිර අසියානු කලාපයේ සිරවෙයි!

1 min read

ඉන්දියානු ධජය සහිත යාත්‍රා 27ක් බටහිර ආසියානු කලාපයේ සිරවී ඇති බව ඉන්දීය ජාතික නිව් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි

INSA ට අනුව, ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධියේ වසා දැමීම හේතුවෙන් මෙම ඉන්දියානු ධජය සහිත නැව් මෙසේ හිරවී ඇති බව ඔවුන් පවසයි.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x