January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙරණ නගර සභා අයවැයත් ආණ‍්ඩුව පරාදයි!

1 min read

ජාතික ජන බලවේගයට බලය හිමි හොරණ නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්දයකින් පරාජයට පත් පත්විය.

හොරණ නගර සභාවේ සභාපති අනිල් ඉන්දික 2026 හොරණ නගර සභාවේ මංගල අයවැය වාර්තාව ඉදිරිපත් කළේය.

ඒ අනුව හොරණ නගර සභාවේ නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු දොලොස් දෙනා අතරින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළ අතර සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරු අයවැයට විපක්ෂවද , ස්වාධීන කණ්ඩායම ලන්තෑරුම පක්ෂයේ මන්ත්‍රීවරු , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරයාද අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කළහ.

ජාතික ජන බලවේගය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු හය දෙනාම අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළහ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x