November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

සමනලීගේ නිරුවත එළියට ආවේ පද්මෙගේ ෆෝන් එකෙන් නොවේ!

1 min read

පසුගිය ගාලුමුවදොර අරගලයට සක්‍රීයව සම්බන්ධ වූ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රභල ක්‍රියාකාරිනියක් ද වන සමනලී ෆොන්සේකා කෙහෙල්බද්දර පද්මේ සමග ලිංගිකව එක්වන දර්ශන ඇතුළත් වීඩියෝ පටය තිබී ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සතුව තිබී සොයාගත් දුරකථනයක නොව, මීන් පෙර Underground විසින් අනාවරණය කරන ලද ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල ක්‍රියාකාරිකයකු වන, නිර්මල කාර්ගෝ ව්‍යාපාරය අයත හර්බි හෙවත් නිර්මල බණ්ඩාර සතුව තිබූ ජංගම දුරකථනයකින් බව වාර්තා වේ.

මෙම පරීක්ෂණ සිදුකරන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර හර්බිගෙන් ලබා ගන්නා තොරතුරු මත කෙහෙල්බද්දර පද්මේගෙන් ප්‍රශ්න කර, එම තොරතුරු තහවුරු කර ගැනීමෙන් පසු අදාළ පරීක්ෂණ සිදුකරමින් තිබේ.

නිලියන් හා කෙහෙල්බද්දර පද්මේ අතර පැවති සමීප ඇසුර පිළිබඳ තොරතුරු හර්බි වෙතින් දැනගත් පසු, එය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්කළ හැකි බැවින් මාධ්‍යයට හා සමාජ මාධ්‍යයට සියල්ල අනාවරණය කරමින් පරීක්ෂණ සිදු කිරීම ශානි අබේසේකරගේ ක්‍රමය වී තිබේ.

ඉදිරියේදී තවත් ප්‍රසිද්ධ කාන්තාවන් හා කෙහෙල්බද්දර පද්මේ අතර පැවැති සබඳතා රැසක් හෙළිදරව් කිරීමට ශානි අබේසේකර සැළසුම් කර ඇත.

ජනප්‍රිය පුවත්  කවුද බොලේ මේ ප්‍රමිෂ්… ?

ජනාධිපති අනුර කුමාර ද ශානි අබේසේකර සමග දුරකථන මගින් සම්බන්ධ වී අදාළ පරීක්ෂණ පිළිබඳව දිනපතා උපදෙස් ලබා දෙන බව පැවසේ.

මේ අතර රංගන ශිල්පී කළණ ගුණසේකර ට හා සමනලී ෆොන්සේකා වැනි තවත් චරිත කිහිපයකට පසුගිය අරගල සමයේදී කෙහෙල්බද්දර පද්මේ විසින් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දී තිබේ. ඒ බව අනාවරණය වී ඇත්තේ ඔහුගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ය. නමුත් එම තොරතුරු මාධ්‍යයට විවෘත නොකර සිටීමට පොලීසිය තීරණය කර ඇත.

ජීවක නදුන් කල්පගේ Underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x