January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විදුලිය බල සේවකයෝ විදුලිය මණ්ඩලය වෙනුවෙන් පන්දම් රැගෙන පාරට බසිති!

1 min read

විදුලිය බල මණ්ඩලය කොටස් 6කට කඩා විකුණා දමා ශ්‍රී ලංකා විදුලිය බල මණ්ඩලය අවසන් කෙරෙන, තමන් විපක්ෂයේ සිටියදී විරුද්ධ වූ පණත් කෙටුම්පත වර්තමාන ආණ්ඩුව විසින් පසුගියදා ර්ලිමේන්තුවේදී සම්මත කරගන්නා ලදී.

එමගින් ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ට සිදුවන හානිය හා සේවකයන්ට හා පාරිභෝගික ජනතාව මුදවාදීමට සිදුවන අගතිය ගැන පෙන්වා දෙමින් දිවයිනේ ස්ථාන 25කට වැඩි ප්‍රමාණයකදී අද (20) විදුලිය බල මණ්ඩල සේවකයෝ පන්දම් පත්තු කරගෙන පාරට බැස තිබේ.

මෙහි පළ වන්නේ ගම්පහ දී පැවත්වුණු එවැනි එක් විරෝධතාවක ඡයාරූපයි 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x