ජුලී චන්ග්ට යන්න වෙයි!
1 min read
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරයා ඇතුළු වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයින් 30 කට ආසන්න සංඛ්‍යාවක් ආපසු ඇමරිකාවට ගෙන්වා ගන්නට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග්ට ද ඇමරිකාවට යෑමට සිදුව ඇත
අප්‍රිකාව, ආසියා – පැසිෆික්, යුරෝපය, මැද පෙරදිග දකුණු ආසියාව සහ බටහිර අර්ධ ගෝලය යන සියල්ලන්ටම බලපාන පරිදි, “ඇමරිකාව පළමුව ” න්‍යාය පත්‍රයට අනුකූල වීම සඳහා ගෝලීය ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස, මෙය සිදු කෙරේ
