බහාලුම් නිෂ්කාශන කටයුතුවල මතුවී ඇති ප්‍රමාදයක් හේතුවෙන් නැවතත් බහාලුම් තදබදයක් හටගෙන තිබේ. බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල...
දේශපාලන
ගැටලු සහගත මොඩියුලය පිළිබඳ සිදුකෙරන විමර්ශන කඩිනම් කර එයට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවන්තිකා මාරසිංහ මහත්මිය අපරාධ...
ඉන්දියාව සම්බන්ධයෙන් අතීතයේ පැවති විරෝධය දැන් අවසන් වී ඇති බවත්, දෙරට අතර විශ්වාසනීය මිත්‍රත්වයක් මත පදනම් වූ නව යුගයක් ආරම්භ...
ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම සඳහා ඉතාම සාර්ථක ලෙස කටයුතු කරමින් ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි. “පාතාලය සමග ගැටුම්...
පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට අණ පනත් සහ දෙපාර්තමේන්තු ඇති බවත් එම ස්ථාන අදාළ ආයතන විසින් මැනවින් ආරක්ෂා කරන බවත් බෞද්ධ...
මෙරට ක්‍රියාත්මක ‘ලීට්‍රෝ‘ ගෑස් ඇතුළු ගෑස් සමාගම් සඳහා මීට පෙර ගෑස් සැපයීම සිදුකරනු ලැබුවේ ඕමානයේ සමාගමක් මගිණි. එය වසර 10ක්...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) වැඩබලන සභාපතිනිය බවට පත් කිරීමට නියමිතව ඇත්තේ ජනාධිපතිගේ පුද්ගලික ලේකම් මුදිත නානායක්කාර මහතාගේ බිරිඳ ය....
අවසාන යුද සමයේ ප්රභාකරන් ඇතුළු කොටි නායකයන් බේරා ගැනීමට යුද වීරයා යැයි කියන මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස කුමන්ත්‍රණය කළ බව...
මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය...
අරගලයට සම්බන්ධ වූ තමන්ගේ ජීවිතයට මෙතරම් කරදරයකට මුහුණපෑමට සිදුවේ යැයි දැන සිටියේ නම් කිසිසේත් අරගලට එකතු නොවන බව ජනප්‍රිය නිළි...
