දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීවරුන් රැස්ව සිටින ''මන්ත්‍රී කාමරය'' තුළ දිගු කලක් තිස්සේ පැවැති බුදු පිළිමය එහි ''පුනරුද'' නගරාධිපතිවරයාගේ...
දේශපාලන
ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට අයත් ඉදිකිරිම්, අනවසර ඉදිකිරිම් ලෙස සළකා කඩා ඉවත් කිරීමට පරිසර අමාත්‍යාංශයේ ලේකම්, කේ.ආර්....
ඉන්දීය රජයේ ණය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ රුපියල් මිලියන 2371කට අධික වටිනාකමකින් යුත් ව්‍යාපෘති 33ක් ක්‍රියාත්මක කිරීම පිණිස අවබෝධතා...
ලංකා සතොස විසින් ලොකු ළුෑණු මිලදී ගැනීම සඳහා එක් ගෙඩියක විෂ්කම්භය මිලි මිටර් 35 – 65 විය යුතු බවත්, ලොකු...
මත්පැන් නිෂ්පාදනය මත බදු ගෙවීමේ කාල සීමාව සහ ගාස්තු අය කිරීම සඳහා අදාළ වන රීති සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක්...
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව යෝජනාවක් ගෙනැවිත් එය සම්මත කර ගැනීමට තීරණය කර තිබේ. පසුගිය...
ශ්‍රී ලංකාවේ වත්මන් රජය ටෙන්ඩර් පටිපාටීන් සම්බන්ධයෙන් දිගින් දිගටම විවේචනයට ලක්වෙමින් සිටින පසුබිමක, රුපියල් බිලියන 40 කට අධික වටිනාකමකින් යුත්...
අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සඳහා නිර්දේශ කර තිබේ. මෙම නිර්දේශය...
කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිට මාධ්‍ය වාරණයක් පැනවීමට ජ.වි.පෙ. නායකත්වය පියවර ගෙන තිබේ. ඒ අනුව මාධ්‍යයට ප්‍රකාශ ලබා දීම හා රූපවාහිනී...
කෑගල්ල නගරයේ ප්‍රධාන පාරට සමාන්තරව කානු කැට තැබීම පසුගිය දා සිදු කෙරිණි. එය සිදු කෙරුණේ කෑගල්ල නගර සභාවේ ජා.ජ. බලවේගයේ...
