ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අනුගතවීම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රගතියක් ලබා තිබුණත් ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් ආර්ථිකය තවදුරටත් අවදානමට...
දේශපාලන
සමලිංගික වෙබ් අඩවි සඳහා ප්‍රවේශ වීමේ ලින්ක් ඇතුළත් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීමට පියවර ගෙන ඇති බව...
ත්‍රිකුණාමලයේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරු දෙදෙනෙකු රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත් 19...
අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක තම පාර්ශ්වයේ සටන් සගයෙක් නොවන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දෙවානන්ද සුරවිර සඳහන් කරයි. නන්දන ගුණතිලක...
හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මිය යාමට පෙර සිය දේශපාලන හිතවතුන් වෙත යැවූ බව සඳහන් ලිපියක් සම්බන්ධව සමාජයේ අවධානයක් යොමුව තිබේ....
රටේ සම්බා සහ කීරි සම්බා පරිභෝජනය කරන්නේ ජනතාවගෙන් 15%ක් පමණක් බවත් ඉතිරි 85% රතු සහ සුදු නාඩු පරිභෝජනය කරන බවද...
තමන් නීතියට ඉහළින් සිටින පුද්ගලයෙකු නොවන බවත්, තමන් ගන්නා ඕනෑම තීරණයක් වැරදි නම් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ඕනෑම...
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයන් පාදක කරගනිමින්, ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...
අක්‍රමවත් ලෙස සිදුකරන ස්ථානමාරු කිරීම්වලට විරෝධය පළ කරමින් අද (22) දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක නිරත වන බව...
ජාතික ජන බලවේගයට මේ වනවිට පහර දෙමින් සිටින විපක්ෂයට යම්කිසි මොහොතක ආණ්ඩුව දරුණුම ලෙස පහර දෙන බවත් එදිනට ඒ පහරදීම්...
