කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට අදාළව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරෙන සිද්ධිය මීට වසර දෙකකට පෙර සිදුවූවක් වන අතර ඊට සම්බන්ධ...
Lanka Underground News
ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති ධුරය දැරූ එයා චීෆ් මාෂල් (විශ්‍රාමික) හර්ෂ අබේවික්‍රම එම ධූරයෙන් ඉල්ලා අස් වී...
ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක දේශපාලනය උඩු යටිකුරු කරමින් ඉන්දීය සාගරය දෙසට හැරී ඇත. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි බලගතුම...
නීතිඥ ක්‍රිෂාන්ත කුරේ පිළිබඳව සෝමවංශ අමරසිංහ (ජ.වි.පෙ. හිටපු නායක) ජීවතුන් අතර සිටිය දී කියා සිටියේ ඔහු ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු...
නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන් දෛනික පාඩුව රුපියල් මිලියන 75ක් බවත් ආණ්ඩුව කටයුතු කරන්නේ පාරිභෝගික ජනතාව නොව ඉන්දියානු...
අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර...
2025 වසර තුළ චීනය නව නිපැයුම් සඳහා වූ ජේටන්ට් බලපත්‍ර මිලියන 5.32ක් ලබාගෙන ඇති බව එරට ජාතික බුද්ධිමය දේපළ පරිපාලනය...
දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25% දක්වා ඉහළ නංවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. දකුණු කොරියාව...
