ආණ්ඩුව දැන් ගමන් කරමින් තිබෙන්නේ ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරාය. ඒ සඳහා කළ යුත්තේ, ආණ්ඩුවේ නිල මර්දනකාරී යාන්ත්‍රණය තමන්ට උවමනා පරිදි යළි...
Lanka Underground News
පසුගිය 26 වැනිදා, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ කොටුව මහෙස්ත්‍රාත් උසාවිය අවට එක් රැස්...
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා සැප්තැම්බර් 10 දක්වා රිමාන්ඩ් කිරීමට අධිකරණය තීරණය කර තිබේ. ඒ ශානි අබේවික්‍රම ප්‍රමුඛ CID ය ඉදිරිපත්...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහිව ICCPR පනත යටතේ පරීක්ෂණයක් සිදුවන බව රහස් පොලීසිය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කර...
ආණ්ඩුවේ නැතිවී යමින් තිබෙන ජනප්‍රසාදය යම්තමින් හෝ රැකගැනීමටනම්, පුංචි හෝ හේතුවක් පදනම් කරගනිමින් සියලු විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත...
තමන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ලබාදුන් සහයෝගයට ස්තූති කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (26) විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථනය...
ලං.වී.ම. කෑලි ‘‘6“ කට කඩා වෙන වෙනම සමාගම් 6කට කොටස් කර පසුව එය කොටස් වෙළඳපොළට නිකුත් කර පුද්ගලීකරණය කිරීමේ සැළැස්ම...
කැනේඩියානු දෙමළ කොංග්‍රසය ( www.canadiantamilcongress.ca ) නිල ලිපියක් යොමු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය වෙත සුබ පැතුම් එක් කරයි. ...
එළඹෙන සැප්තැම්බර් 3 වන දින පැවැත්වෙන දෙවන ලෝක යුද්ධ ජයග්‍රාහී පෙළපාළිය සඳහා චීනයේ නව ආයුධ පෙළගැස්ම පිළිබඳ බුද්ධි තක්සේරුවක් ලැබීමෙන්...
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇප මත මුදාහරිණ ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මීට සුළු...
