March 4, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව ක්‍රමයෙන් පහළට!

1 min read

ශ්‍රී ලංකාවේ දරු උපත් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනිල් විජේසිංහ මහතා පැවසුවේ ලක්ෂ තුන හමාරක්ව පැවති උපත් ප්‍රමාණය මේවනවිට ලක්ෂ දෙක හමාරකට අඩු වී ඇති බවය.

එමෙන්ම එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසුවේ දරු උපතක් බලාපොරොත්තුවෙන් සිටින මවක් තම උසට සරිලන බරක් නිසිලෙස පවත්වා ගැනීව ඉතාම වැදගත් වන බවය.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x