වටගල ජනපති අමතයි!
1 min read
ඊයේ (29) රාත්‍රී ”හිරු” රූපවාහිනී නාලිකාවේ ” සලකුණ” වැඩසටහනට එක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළි කරන ලදී. එම වැඩසටහන නරඹා ඇති අමාත්‍ය සුනිල් වටගල මහතා වහාම ජපානයේ සිටින ජනාධිපතිවරයා දුරකථනය මගින් ඇමතීමට උත්සාහ කර තිබේ. එහිදී ජනාධිපතිවරයාගේ ලේකම්වරයකු පවසා ඇත්තේ, ජනාධිපතිවරයා නිදි බැවින් පසුවදා දුරකථන ඇමතුම ගැන දැනුම්දීමට පියවර ගන්නා බවයි.
” විමල් ” සලකුණට” ඇවිත් පක්ෂ මූලස්ථානය හදන ගමන් ප්‍රේමකුමාරයි, අනුර සහෝදරයයි ඒ බඩුවලින් ගෙවල් 2ක් හදා ගත්තා බව කීවා. ඒ ගැන කියන්නයි මම ගත්තේ” යනුවෙන් පවසා ඇති වටගල අමාත්‍යවරයා පසුදින නැවත ජනාධිපතිවරයා අමතන බව පවසමින්දුරකථනය විනස්ධි කර තිබේ.
කමල් බැද්දගේ underground වාර්තාකරු
ජෙප්පෝ විමල්ට බයයි