October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රනිල් හෙට කාල්ටන් යයි!

1 min read

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට තංගල්ලේ කාල්ටන් නිවසට යාමට නියමිතය.

එහිදී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව කරුණු සාකච්ඡාව කිරීමට ද නියමිත ය.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x