රනිල් වෙනුවෙන් පැමිණි නීතිඥයන්ගෙන් අධිකරණය පිරී යයි ! (BREAKING NEWS)
1 min read
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට ඇප ලබාදීම පිළිබඳ තීන්දුව ලබා දෙන අද (26) මේ වන විටත්, 5,000 කට අධික ජනතාවක් උසාවිය අවට ප්‍රදේශය තුළ රැදී සිටින බව අප මීට සුළු මොහොතකට පෙර වාර්තා කළා.
මේ වන විට අදාළ නඩු විභාගය ආරම්භ වී ඇති අතර, අධිකරණ පරිශ්‍රය මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැමිණි නීතිඥයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති බව අප අධිකරණ වාර්තාකරු පවසනවා.
මේ අපගේ අධිකරණ වාර්තාකරු ඊට අදාළව යොමු කරන ලද ඡායාරූප කිහිපයක් වේ.




පෙර පුවත: ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදයට එරෙහිව කොළඹට ජන ගඟක් !
UNDERGROUND