October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

රතන හිමි රිමාන්ඩ්

1 min read

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

”අපේ ජන බල පෙරමුණ” ට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා ගැනීමේදී ඇති වූ ගැටුම්කාරී තත්වයක් පිළිබඳව ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළ පරීක්ෂණ මහහැර රතන හිමි දැනට සති කිහිපයක් තිස්සේ සැඟව සිටී අතර බාරවීමෙන් පසුව උන්වහන්සේ අත්අඩංගුවට ගනු ලෑබිය

ජගත් පෙරේරා

UNDERGROUND වාර්තාකරු

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x