රංග නඩු නොදමයි! නන්දනටම නඩු දාන්න කියයි!
1 min read
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ රංග දිසානායක අද (02) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ නන්දන ගුණතිලක තමන් සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනා ඔහු විසින්ම අධිකරණය හමුවට ගොස් ඔප්පු කළ යුතුව ඇති බවයි.
ඒවා ඔප්පු කළ යුත්තේ ඔහු මිස තමන් නොවන බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන් කිසිසේත්ම ජ.වි.පෙ. දේශපාලනයක නියැලී නොමැති බවයි.
දයාන් රංගජීව underground වාර්තාකරු