January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

”මාලිමාව” ට අන්ත පරාජයක්!

1 min read

පසුගිය දා උඩුනුවර අරත්තන සමූපකාර ප්‍රාදේශිකය වෙනුවෙන් පැවැති නිලවරණයෙන් ”පොහොට්ටුව” වෙනුවෙන් ඉදිරිපත් වූ අපේක්ෂක කණ්ඩායම ඡන්ද 72ක් ලබාගෙන වැඩි ඡන්ද 43කින් එම නිලවරණය ජයග්‍රහණය කර තිබේ.

මෙම සමූපකාර නිලවරණය සඳහා ඉදිරිපත් වූ ‘මාලිමා’ අපේක්ෂක කණ්ඩායම ලබාගෙන ඇත්තේ ඡන්ද 29ක් පමණි. ඒ අනුව සමූපකාරයේ කිසිදු ප්‍රධාන නියෝජනයකට හිමිකම් කීමට ‘මාලිමාවේ’ අපේක්ෂක කණ්ඩායමට නොහැකි වී තිබේ. ඔවුන් ලද මෙම අන්ත පරාජය දැනට රටපුරා ‘මාලිමාව’ට අත් වී තිබෙන ජන පදනමේ නාය යෑම මැනවින් පිළිබිඹූ කරන්නක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

චාරිකා ජයවර්ධන underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x