November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

බී ලූණු මෙහේ වවනවට වඩා රටින් ගෙනත් කමු! – ලාල් කාන්ත

1 min read

බී ලුණු වගාවට ලංකාවේ පිරිවැය වැඩි බවත්, ඊට වඩා අඩු මිලකට බී ලූණු ඉන්දියාවෙන් ගෙන ආ හැකි බවත් කෘෂිකර්ම අමාත්‍ය ලාල්කාන්ත පවසයි. කොළඹ පැවති වැඩමුළුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

ඉන්දියාවෙන් බී ලූණු ගෙන ඒම පාරිභෝගිකයාට වාසිදායක බව ද පෙන්වා දුන් කෘෂිකර්ම ඇමතිවරයා ගම දක්වා විහිදුනු සමූපකාර ක්‍රමයක් නොමැතිව ගොවියාගේ ගැටළුවට විසදුම් දීමට ක්‍රමයක් නොමැති බවද පෙන්වා දුන්නේය.

කමන් සූරියඅආරච්චි underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x