October 6, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

පාපය, ශාපය, හා කෝපය!

1 min read

මේ සිටින්නේ ශ්‍රී ලංකාවේ ඇගමැතිනිය යි. ඇය මේ බදා වැළඳගෙන සිටිනනේ ඇයගේ පෞද්ගලික ලේකම්වරිය යි. ඊට අමතරව මේ මුස්ලිම් තරුණිය අගමැතිණියගේ ලිංගික සහකාරිය ද වේ.

තම ලිංගික සහකරුවන් හෝ සහකාරියන් කාට කීයක් සිටිය ද අපට ප්‍රශ්නයක් නැත. එහෙත්, එවැන්නක් රටක අග්‍රාමාත්‍යවරියගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම් වැනි බරපතළ තනතුරකට පත් කර ගැනීම සුදුසු නැත. ඒ, අන් කිසිවක් නිසා නොව එබඳු ලිංගික සහකාරියන් අදාළ තණතුරේ බලය අසීමාන්තික ලෙස අන් අය මත පැටවීමට ක්‍රියා කරන නිසා ය.

ඉස්ලාම් ධර්මයට අනුව සමරිසි සබඳතා පැවැත්වීම පාපය කි. මේ දැරිය යොදා ගනිමින් අගමැතිණිය කරනුයේ ඇයව ඇය අදහන ධර්මයට අනුව පාපයට පොළඹවා ගැනීමකි. මීට අමතරව අගමැතිණිය අධ්‍යාපන ඇමතිනිය වශයෙන් සමරිසි ප්‍රවර්ධනය මෙරට පාසැල් අධ්‍යාපනය තුළට ද රිංගවීමට කටයුතු කර තිබේ. අනුන්ගේ අසනීප අපට ප්‍රශ්නයක් නොවුණත්, ඒ අසනීප මෙරට දරුවන් මත පැටවීම අපට ප්‍රශ්නයක් වේ.

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායකවරයා ද තම ලිංගික සහකරුවා වශයෙන් තබාගෙන ඇත්තේ P.H.I. කෙනෙකි. තමන්ට හිමි නිල නිවසට අමතරව, තවත් රජයේ නිවසක් කථානායකවරයා පාවිච්චි කරනුයේ මේ P.H.I. සමග සබදතා පැවැත්වීමට ය. ඊට අමතරව ඔහුට පාර්ලිමේන්තුවේ රැකියාවක් ද ලබා දී තිබේ. ඒ සම්මත කාර්ය මණ්ඩලයට පිටින් නව රැකියා අවස්ථාවක් නිර්මාණය කරමිණි.

මේ ”මගුල්” සියල්ලට වැය වන්නේ මහජන මුදල් ය. මහජන මුදල් පූජනීය කොට සළකන බව කියමින් බලයට ආ තැනැත්තන් තම ලිංගික සහකාරියන් හා සහකරුවන් සමග ”ආතල්” ගන්නට එම මුදල් රිසි සේ යොදා ගැනීම බලවත් ශාපය කි. ශාපයට අමතරව එය පාපයක්ද වේ! පාපය ශාපයක් වී නැවත පැමිණෙන විට එය කෝපයක් බවට පත්වීම වැළකිය හැකි නොවේ.

Share this post with your friends
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x