January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පළාත් සභා ඡන්දය 2026 පැවැත් වේ !

1 min read

දිගින් දිගටම කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය 2026 වසරේ අප්‍රේල් වලට පෙර පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. විදේශගත LTTE හිතවාදීන්ගේ ඉල්ලීම පරිදි, එම මැතිවරණය නොපවත්වා බැරි තත්වයකට ආණ්ඩුව පත්ව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටී.

ඒ අනුව බොහෝ පක්ෂ පළාත් සභා මැතිවරණය සඳහා තරග වැදීමට සුදුසු අපේක්ෂකයන් තේරීමේ කටයුතු මේ වන විට ද ආරම්භ කර තිබේ. සමගි ජන බලවේගය සිය අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පුවත්පත් දැන්වීම් පලකිරීමටද තීරණය කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා, මේ පිළිබඳව අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂම සතුව පවතින බවයි.

රංගන විජයපාල

Underground

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Dana
Dana
3 months ago

තියනකම් ෂුවර් නෑ

1
0
Would love your thoughts, please comment.x
()
x