March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප්ගේ ඇස ඉන්දීය සාගරයට! ලංකාව අසල තීරණාත්මක සටනක්!

1 min read

ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලෝක දේශපාලනය උඩු යටිකුරු කරමින් ඉන්දීය සාගරය දෙසට හැරී ඇත. ශ්‍රී ලංකාවට දකුණින් පිහිටි බලගතුම ඇමෙරිකානු කඳවුර වන “ඩියාගෝ ගාෂියා (Diego Garcia)” දූපත සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී.

මෑතකදී බ්‍රිතාන්‍යය එකඟ වුණා මෙම දූපත්වල අයිතිය නැවත “මුරුසියට (Mauritius)” ලබා දෙන්න. නමුත් ට්‍රප්ගේ නව රජය ඊට දැඩි ලෙස විරුද්ධයි!

ඇමෙරිකාව සිතන්නේ මුරුසිය රාජ්‍යය “චීනය (China) ” සමඟ ඉතා හිතවත් බවයි. මෙම දූපත මුරුසියට ලැබුණොත්, චීනය එතැන ඔත්තු බැලීමේ මධ්‍යස්ථානයක් කරගනීවි යැයි ට්‍රම්ප් බිය පළ කරයි. ඒ නිසා එම ගිවිසුම කඩාකප්පල් කර හෝ දූපත තමන් යටතේම තබා ගැනීමට ට්‍රම්ප් සූදානම්.

මෙය ඉන්දීය සාගරයේ ඇති “ගිල්විය නොහැකි ගුවන් යානා හුවකනෞකාව” (Unsinkable Aircraft Carrier) ලෙස හැඳින්වේ. මැදපෙරදිගටත් ආසියාවටත් පහර දෙන්න පුළුවන් ප්‍රබලම බෝම්බ හෙලන යානා නවත්වලා තියෙන්නේ මෙහෙයි.

මෙය පිහිටා තිබෙන්නේ ලංකාවට ආසන්නවයි. ඇමෙරිකාව සහ චීනය අතර බල අරගලය අපේ ගෙවත්තේ සිදුවීමක් වගෙයි. ඉදිරියේදී ඉන්දීය සාගරයේ ආරක්ෂක කටයුතු සහ නාවික මෙහෙයුම් ඉතාම උණුසුම් වනු ඇත.

ජනප්‍රිය පුවත්  6 පොතේ ගැටළුවට කැකිල්ලේ තීන්දුවක්! සෝදුපත බලන්නා දංගෙඩියට!

ජනප්‍රිය පුවත්  හිරේදාන එක හැර වෙන උත්තරයක් නෑ! - ජනපති ජ.වි.පෙ.ට පවසයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x