March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගරු ලොල්ලනායකුමනි, රෙදි ඉල්ලේ!

1 min read

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම්ධුරය දැරූ චමින්ද කුමාර කුලරත්නගේ වැඩ තහනම් කිරීමට කථානායක ජගත් වික්‍රමරත්න පසුගිය දා තීරණය කළේ ය. ඒ, ඔහු විසින් ඉතා අසීරුවෙන් සොයාගත් චමින්ද කුමාර කුලරත්නට අදාළ හේතුවක් මතය. ඒ, ඔහුගේ පත්වීමට අදාළ කරුණක ඇති ‘‘අසම්පූර්ණ“ බව පිළිබඳ ප්‍රශ්නයකි.


ඇපල් ගෙඩිය ගසේ සිට පොළොවට වැටුණු කල අයිසැක් නිව්ටන් සොයාගත්තේ ගුරුත්වාකර්ෂණ බලය ය. ඒ නිසා චිත්තප්‍රීතියට පත් වූ නිව්ටන්තෙමේ ‘‘යුරේකා! යුරේකා!“ යයි හඬ නගමින් උපන් ඇඳුමෙන්ම හතර වටේ දිව යන්නට විය. කථානායක ජගත් වික්‍රමරත්න අයිසැක් නිව්ටන්ට හපන් ය. සිදුවූයේ නියමිත කාලය ඉක්මවා ගිය පසු ගහට බරක් නොවී ගෙඩිය බිමට වැටීම ය. නිව්ටන් දුන්නේ එයට අර්ථකථනයකි. ඒ නිසා ඔහු දිව්වේ හෙළුවෙන් ය. කථානායක තෙමේ ද දී ඇත්තේ චමින්ද ගේ පත්වීමට අදාළව එබඳුම අර්ථකථනය කි. දැන් ඔහු ඒ නිසා ඇති වූ ආශ්වාදය හේතු කොටගෙන දිව යමින් සිටින්නේ පට්ට හෙළුවෙන් ය. ‘‘යුරේකා!යුරේකා!“ වෙනුවට ඔහු හඬ නගා කෑ ගසමින් සිටින්නේ ‘‘ගාල්ලගේ! ගාල්ලගේ!“ කියා ය. (ගාල්ලගේ යන නම සහ ‘‘ගේ“ (Gay) අතර සම්බන්ධයක් නැත.)

මූලික පරීක්ෂණයට ලක් කිරීමෙන්වත් තොරව ගහෙන් ඇපල් ගෙඩි වැටුණාක් සේ පුනරුදයේ දෙවැනි කථානායක කළේ එහි නියෝජ්‍ය ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි තනතුර දැරූ චමින්දගේ වැඩ තහනම් කිරීමය. පුනරුදේ (පුකරුදේ නොවේ!) පළමු කථානායක ‘‘කෙටි – කථානායක“ය. මේ ඉන්නේ දෙවැනි කථානායක ය. ඔහු ‘‘නව“කථානායක ය. වෛද්‍ය යනුවෙන් නම ඉදිරියෙන් තිබුණා වුවත්, මේ නම් බොහෝ විට සම- වෛද්‍යවරයකු විය යුතුය. සමලිංගික අසනීප ඇති වන්නේ සම වෛද්‍යවරුන්ට යැයි එමගින් කිසිවකු වරදවා වටහා ගත යුතු නැත.


පසුගිය දා ‘‘නව“කථානායක ගැන, වැඩ තහනම් කරන ලද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කළේය. එහි සටහන්ව ඇත්තේ කථානායකට ‘‘ගාල්ල -ගේ! ගාල්ල- Gay!“ කියමින් හෙළුවෙන් දිව හැකි අන්දමේ කරුණු නොවේ. දිවයාම කෙසේ වෙතත් හෙළුවෙන් හැංගෙන්නට සිතෙන තරම් කරුණු ය.

ජනප්‍රිය පුවත්  හිල් ඇති "ජොකා" ලාගේ මූල්‍ය විනය !


එහි කියැවෙන්නේ, කථානායක සිදුකරන වාහන අවභාවිතාව ගැන ය. තමන්ට හිමි නිල වාහන 02 වෙනුවට ඔහු නිල වාහන 03ක් පාවිච්චි කරන බව මෙමගින් කරුණු සහිතව ඉදිරිපත් කර ඇත. පුනරුදයට අනුව එය දූෂණයක්, අවභාවිතාවක් විය නොහැකිය. අනාගතයේ දී එය පොදු දේපළ පනත යටතට ගැනෙන ගැටළුවක් විය නොහැකිය.!


ඊට අමතරව මේ ‘‘නව“ කථානායක නීති විරෝධීව ඉන්ධන දීමනා දෙකක් ලබා ගන්නා බව කුලරත්න තම පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත. ඒ, කතානායක වශයෙන් හා පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී වශයෙන් ය. මෙච්චර ඉන්ධන තොගයක් ගහගෙන (කතානායක වශයෙන් ඉන්ධන ලීටර් 900ක් ද, පාර්ලිමේන්තු මන්ත්‍රී වශයෙන් ඉන්ධන ලීටර් 568 ක් ද එකතුව ඉන්ධන ලීටර් 1468කි!!) මේ යෝධයා ගාල්ල – Gay සමග මොන දීපංකරේක යනවාදැයි කියන්නට අපටනම් තේරෙන්නේ නැත.


මීට අමතරව, පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය සතු උපකරණ අනිසි ලෙස පාවිච්චි කිරීම ගැන ද මෙහි චෝදනා කර තිබේ. ඔක්කොටම වඩා හිනා යන්නේ එම චෝදනා පත්‍රයේ වන ‘‘නියමිත මුදල නොගෙවා පාර්ලිමේන්තු ගිණුම යටතේ අමතර දිවා ආහාර පහසුකම් ලබා ගැනීම“ යනුවෙන් වන චෝදනාව ය. එහි මෙසේ සඳහන්ව තිබේ.


‘‘කථානායකවරයා වෙත ආහාරය සැපයීම වෙනුවෙන් පාර්ලිමේන්තුව විසින් ඔහුගේ වැටුපෙන් එක අයකුට දිවා ආහාර ලබාදීම වෙනුවෙන් අය කරගනු ලබන නිශ්චිත මුදල අය කර ගනු ලබයි. නමුත් ඔහුගේ පෞද්ගලික ලේකම් චමිර ගාල්ල – Gay මහතා ද ඔහු සමග කථානායකවරයා දිවා ආහාර ලබා ගනු ලබන කාමරයේ දිවා ආහාර ලබා ගනු ගැබේ.


එසේ කථානායකවරයා අමුත්තෙක් වශයෙන් ඔහුගේ දිවා ආහාර ලබා ගන්නා කාමරයේ දී දිවා ආහාර ලබා ගන්න අයකු වෙනුවෙන් එක් දිවා ආහාර වේලක් සඳහා රුපියල් 900.00ක මුදලක් අය කරගනු ලැබිය යුතුය. එසේ වුවත් ඒ වෙනුවෙන් චමීර ගාල්ල – Gay මහතාගේ වැටුපෙන් අයකර ගනු ලබනුයේ රුපියල් 150ක මුදලක් පමණි. එකී මුදලට අමතරව මා දන්නා තරමින් කථානායකවරයාගේ වැටුපෙන් කිසිදු අඩු කර ගැනීමක් සිදු නොකෙරේ.


පාර්ලිමේන්තුවේ කෑම ගිලින මන්ත්‍රීවරුන්ගේ බඩජාරිකම ගැන හතර අතේ කතා පවත්වා බලයට ආ පුනරුදයෝ දැන් එහි කෑම කන්නේ මෙසේය. කෑම කා බිල නොගෙවා හොරෙන් මාරු වී යන එවුන් ගැන අප අසා ඇත්තේ පාසල් කාලයේදී ය. ඒත්, ඉතා කලාතුරකින් ය.

ජනප්‍රිය පුවත්  සමනලයෝ සහ සමනලියෝ !


ඒ අතරම, නීති විරෝධී ලෙස රජයට අයත් නිල නිවාස දෙකක් මේ කථානායක විසින් පාවිච්චි කරනු ලබන බව ද අදාළ චෝදනා පත්‍රයේ සඳහන්ව තිබේ. ඒ ගැන කියැවෙන්නේ, පාර්ලිමේන්තුවට අයත් රජමල් වත්ත පිහිටි කතානායක නිල නිවසට අමතරව කොළඹ 04, ලොරිස් පටුමගේ පිහිටි මහල් නිවාස සංකීර්ණයේ අංක 8-1 දරණ රජයේ නිල නිවස 2025 ජනවාරි මස සිට තම නමට වෙන්කරවාගෙන භාවිතා කරනු ලබන බව ය. නිල නිවාසයේ ඇති රජයට අයත් ගෘහභාණ්ඩ, ඔහු පාවිච්චි කරන දෙවැනි නිවසට හෝ වෙනත් තැනකට රැගෙන ගොස් ඇති බවය. දෙවැනි නිවස ද පාර්ලිමේන්තු සේවකයන් යොදවා පාර්ලිමේන්තුව විසින් නඩත්තු කරන බව ය.


මෙහි ඇති ‘‘පිස්සු හැදෙන – සඳ බැස යන“ කතාව මේ කිසිවක් නොවේ. අදාළ පැමිණිල්ලේ මෙසේ සඳහන්ව තිබේ.


//…. 2025 ජුනි මස 18 වන දින හෝ ඊට ආසන්න දිනක දී පාර්ලිමේන්තු සංකීර්ණයේ ගරු කථානායකතුමා දිවා ආහාර ගනු ලබන කාමරයේ දී සිදුවූ යම් පෞද්ගලික සිද්ධියක් නිසා වර්තමාන ගරු කථානායක ජගත් වික්රනමරත්න මහතා විසින් මා කෙරෙහි ඇත්කරගත් ද්වේශ සහගතභාවය හේතුවෙන් තම බලතල ඉක්මවා නීති විරෝධී ආකාරයෙන් …. මාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.


‘‘ලොල්ල“ මල්ලෙන් එළියට පැන්නේ දැන් ය. චමින්ද Gay සහ ලොල්ලනායක දිවා ආහරයෙන් පසු එම කාමරයට වී ‘‘අතුරුපස“ ගනිමින් සිට ඇත. එසේ ‘‘අතුරු පස“ ගැනීමේ කාර්යයේ උපරිම ස්ථානයට ළඟා වන විට කොහේදෝ සිට පැමිණි නියෝජ්‍ය ලේකම් චමින්ද එම කාමරයට පැමිණ තිබේ. අතුරුපසේ උපරිමයට යාම ලත් තැනම ලොප් වී ඇත. නැවත එම උපරිමයට අතුරුපස පත්කර ගැනීමට ගාල්ල – Gay ට තබා සක්කරයාටවත් (සමාවන්න – සක්කරයා Gay නොවේ!) නොහැක. ඉතින් මල පැනීම සාධාරණය නොවේද?

ජනප්‍රිය පුවත්  අඳබාල බලය


ලොල්ලනායක පොල්ලට අතට (අතට!) ගැනීම අසාධාරණ යැයි අප කියන්නේ ඒ අතිශය සියුම් භාවාතිශය මොහොත කඩාකප්පල් කිරීමේ බරපතළකම ගැන අපට ද සිතා ගත හැකි නිසාය.


පුනරුදයේ පළමු කථානායකවරයාට ‘‘ඇඩ්රැස්“ ඇතත් උපාධි සහතිකය නැත. නමුත් ඔහු ආචාර්ය රංවල ය. දෙවැනි කථානායක වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. පුනරුදය ඉමහත් උත්කර්ෂයට නංවා පාර්ලිමේන්තුවට ගෙන ආ උගත් වියතුන් වන්නේ මෙවැන්නන් ය.


රටේ පළමුවැන්නට බිරිඳක් හෝ පවුලක් තිබේදැයි දන්නේ නැත. දෙවැනියා ඉන්නේ දේදුනු පාට සිහිනක ය.මේ තෙවැන්නා ය. ඔහු ඉන්නේ ඔහු – Gay ලෝකයේ ය. හඳුන්නෙත්ති දැන් අහන්නේ ‘‘උඹලාට පාන් ද?“ කියා ය.


අපට ‘‘පාන්“ නැත. අපට ‘‘චූන්“ද නැත. ඒ නිසා අපට ‘‘චූන් පාන්“ වත් නැත. චූන් ඇත්තේ පුනරුදයන්ට ය. පාන් වෙනුවට උන්ට ඇත්තේ කේක් ය. උන්ට චූන් වූවාට මුන්ට ලූස් විය යුතු නැත. උපාධි සහතිකය නැති නිසා තනතුරු අහිමි වුණේ රංවලට ය. රංවල හිටපු දින කිහිපයේ මෙහෙම ආතල් ගත්තේ නැත. මේ කථානායකවරයා ගන්න ආතල් අනුව බැලූ කල මොහුට මෙම තනතුරු දරන්නට රංවලට තරම්වත් අයිතියක් ඇතැයි කිව හැක්කේ කාටද? රංවලට නැත්තේ ආචාර්ය උපාධි සහතිකය යි. මේ කථානායකට ඇත්තේ අනාචාර්ය සහතිකයයි. අනාචාර්ය සහතිකය ඇති කෙනාට වඩා ආචාර්ය සහතිකය නැති කෙනා වටින්නේය. අනාචාර්ය ගාල්ලGay සමග එක්ව ගන්නා ‘‘ආතල්“ රංවලලා ගත්තේ නැත. උන්Gay සහ මුන් Gay මෙන්ම අරුන් Gay මේ සෙල්ලම් දෙස බැලූවාම අපට පෙනෙන්නේ රට අනුර Gay නේද කියාය.


කථානායකGay පුද්ගලික ජීවිතය පුද්ගලික විය යුතුය. ඔහුGay හා ගාල්ල Gay ආතල් ගැනීමට රජයේ මුදල් වැය කළ යුතු නැත. දූෂණ විරෝධී අනුර කුමාරGay ට මේවා නොපෙනේ ද? මුන්Gay ආතල් ගන්න මහජනතාව වියදම් කළ යුතු ද?

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x