January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කතරගම නව නිළමෙ ජනාධිපතිගේ ගජ මිතුරෙකි!

1 min read

රුහුණු කතරගම දේවාලයට අභින වනයෙන් පත් වූ (මාලිමාව විසින් පත් කළ) ජේවීපි බස්නායක නිළමේ, සියවස් ගණනක් තිස්සේ පුරාණ රජවරුන්ගේ සිට බැතිමතුන් දක්වාම පිරිස් කතරගම දේවාලයට පූජා කළ රණ් භාණ්ඩ ආණ්ඩුවේ අරමුදලට බැර කිරීමට නියමිතයි.

සරල සිංහලෙන් කිවහොත් සංස්කෘතියට නිගා කළ තක්කඩි අවසානයේ දෙවියන්ට අයිති සම්පත් ද කොල්ල කන වගයි!

මේවා සම්ප්‍රදායේ සහ සංස්කෘතියේ එන ‘ දෙවියො කෝපවෙන ‘ වැඩ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x