ඉරානයට භූ කම්පනයක්
1 min read
ඉරානයේ ගෙරාෂ් ප්‍රදේශයේ භූ කම්පනයක් හටගෙන තිබේ.
එය රික්ටර් මාපක 4.3ක් ලෙස එය සටහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ මෙම භූ කම්පනය කිලෝමීටර 10ක් ගැඹුරින් සිදුව ඇති බවය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
