රනිල් හෙට කාල්ටන් යයි!
1 min read
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හෙට (28) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසීමට තංගල්ලේ කාල්ටන් නිවසට යාමට නියමිතය.
එහිදී හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව කරුණු සාකච්ඡාව කිරීමට ද නියමිත ය.
