November 21, 2025

Lanka Underground News

Underground news from Sri Lanka

මහින්ද පැන්නුවට සතුටින් යාපනේ රතිඤ්ඤා!

1 min read

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිල නිවසින් නෙරපා හැරීම පිළිබඳව සතුටට පත් වූ උතුරේ ඇතැම් පුද්ගලයන්, ඒ පිළිබඳ සතුට ඵලකිරමින් ඊයේ (11) රතිඤ්ඤා පත්තු කිරීමට පියවර ගෙන තිබේ. ”ටැමිල් ගාර්ඩියන්” වෙබ් අඩවිය ද මේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ ලොකුම යුද අපරාධකරුවා නිවසින් එළියට ඇද දැමූ බවයි.


විජේරාම නිවසින් හිටපු ජනාධිපතිවරයා ඉවත් කිරීම LTTE හිතවාදීන්ගේ නොමද සතුටට හේතු වී තිබේ. විදේශගතව ක්රිවයාත්මක LTTE හිතවාදීන් ද තම සමාජ මාධ්යත ඔස්සේ මේ පිළිබඳ සිය සතුට ඵලකර තිබුණි.


තිළිනි විජේකෝන් underground වාර්තාකරු

Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x