January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බළංගොඩ නගර සභාවේ සභාපති ඉල්ලා අස්වේ!

1 min read

බළංගොඩ නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) අද 06 දින මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.

සභාපතිවරයා කියා සිටියේ පෞද්ගලික හේතුවක් මත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවයි .

අනතුරුව ඔහු ත්‍රිරෝද රියකින් පිටව යන අයුරු දැකගන්නට ලැබුණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x