පතිනායක කැපේ !
1 min read
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක එම ධූරයෙන් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කිරීමත් සමඟම පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරය සංජීව ධර්මරත්නට හිමිව තිබේ.
මෙම මාරුවීම සඳහා ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය හිමි වී ඇත.
ලලිත් පතිනායක විසින් පොලිස්පතිවරයාට දූෂණ චෝදනා එල්ල කරමින් මාධ්‍යවේදියෙකු සමඟ දුරකථන මගින් සිදු කරන ලද සාකච්ඡාවක හඬපට අනාවරණය වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.
Lanka Underground වාර්තා කළ මීට සම්බන්ධ පෙර පුවත:
නවීන් කාරියකරවන
Lanka Underground
