January 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජූලි යන් නැත්තේ ඇයි?

1 min read

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් සිය සේවා කාලය අවසන් කර තම රටට යන බව පවසා සමුගැනීමේ හමුවීම් පවා පසුගිය දිනවල සිදු කරන ලද නමුත්, ඇය මේ දක්වා තම අන්‍රප්‍රාප්තිකයාට අවස්ථාව සළසා දී පිටව නොගියේ කුමන හේතුවක් මත ද යන්න ඇතැම් තානාපති අංශ තුළ සාකච්ඡාවට භාජනය වී තිබේ.

ජනාධිපති ට්‍රම්ප් පාලනය පිහිටුවීමෙන් පසුව ශ්‍රී ලංකාවට නව තානාපතිවරයකු පැමිණෙන බවට වාර්තා ඵල විය. ඒ අනුව යමින් වර්තමාන ඇමෙරිකානු තානාපතිනී ජූලි චංග් ද තම සේවා කාලය අවසන් බව පවසමින් සමුගැනීමේ හමුවීම් ද සිදුකරනු ලැබුවා ය. එහෙත්, ඇය තවදුරටත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය හැටියට ක්‍රියා කරන්නේ, කිසියම් විශේෂිත අරමුණක් හේතුකොට ගෙන බව ඒ පිළිබඳව අවධානය යොමුකර ඇති තානාපති අංශවල මතය වී තිබේ. එසේ, නොමැතිව බයිඩන් පාලනය විසින් පත් කරන ලද ඇය, ට්‍රම්ප් පාලනය විසින් ද තවදුරටත් ඒලෙසම තබා ගැනීම සිදු විය නොහැක්කක් බව එම තානාපති අංශවල ස්ථාවරය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව අකුලගනී! අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දමයි!

නාලනී සිරිතුංග Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x